Archives: අප්‍රේල් 2022

උන්වහන්සේගේ සමාදානය් කුරුසිය

සමකාලීන ලන්දේසි චිත්‍ර ශිල්පී එග්බර්ඞ් මොඩර්මන්ගේ චිත්‍රයක් වූ “කිරේනියේ සීමොන්” නම් වූ චිත්‍රයෙන් අඳුරු ඇස් එබී බලයි. සීමොන්ගේ ඇස් ඔහුගේ වගකීමේ දැවැන්ත ශාරීරික හා චිත්තවේගී බර හෙළි කරයි. මාර්ක් 15 හි බයිබලීය වාර්තාවේ අපි දැනගන්නේ බලා සිටි සමූහයා අතරින් සීමොන්ව ඇද ගෙන ගොස් යේසුස් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යාමට බල කළ බවයි.

මාර්ක් අපට පවසන්නේ සීමොන් පැමිණියේ යේසුස්වහන්සේගේ කාලයේ විශාල යුදෙව්…

“එය රාත්‍රිය විය”

එලී වීසල්ගේ “රාත්‍රිය” නමැති පොත සමූල ඝාතනයේ බිහිසුණුකම සමග අපට තදින්ම අභියෝග කරයි. නාට්සි මරණ කඳවුරුවල ඔහුගේම අත්දැකීම් මත පදනම්ව වීසල්ගේ වාර්තාව නික්මයාම පිළිබඳ බයිබලීය කථාව පෙරළයි. මෝසෙස් සහ ඊශ්‍රායෙල්වරුන් පළමු පාස්කු මංගල්‍යයේදී වහල් භාවයෙන් “පලා ගිය” අතර (නික්මයාම 12) පාස්කුවෙන් පසු නාට්සීන් විසින් යුදෙව් පූජකයන් අත් අඩංගුවට ගැනීම ගැන වීසල් පවසයි.

අපි වීසල් සහ ඔහුගේ අඳුරු ව්‍යාංගය විවේචනය නොකිරීමට…

ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි කිරීමේ කාල සටහන දුටු විට මගේ කෝපය ‘අධික‘ විය! පැය 10 ක්. එසේම, දරුවන්ට තමන්ගේ පාසලේ සහ නිවසේ විදුලිය විසන්ධි වන වේලාවන් වෙනස් වන නිසා එය පැය 16 ක් විය. සිදුවන්නේ කුමක්ද? මම බොහෝ කෝපයට පත් වූ අතර මට නිදා ගැනීමට නොහැකි විය, මට යාච්ඤා කිරීමට පවා නොහැකි විය! අවසානයේදී මම සන්සුන් වූ අතර දෙවියන්වහන්සේ මට…

ප්‍රේමයෙන් ගෙන යන ලදී

මගේ හතර හැවිරිදි මුණුපුරා මගේ ඔඩොක්කුවේ වාඩි වී මගේ කෙස් රහිත හිස අතගාමින් එය හොඳින් අධ්‍යයනය කළේය. “සීයේ, ඔබේ කොණ්ඩයට මොකද වුණේ?” ඔහු ඇසීය. “හා..හා” මම සිනහ සුණෙමි. වසර ගණනාවක් තුළ එය නැති වුනා”. ඔහුගේ මුහුණ කල්පනාකාරී විය. “එය නරකයි” ඔහු පිළිතුරු දුන්නේය. “මට මගෙන් ටිකක් දෙන්න වෙනවා”.

මම ඔහුගේ අනුකම්පාව ගැන සැනසී ඔහුව තවත් මා වෙතට ළං කර තුරුල්…

අප වගේ, අප වෙනුවෙන්

තම පුත් පිහිනීමට කමිසය ගළවන්න අකමැති බව ඩෙරික් දුටුවේය. එයට හේතුව වූයේ පුතාගේ පපුවේ, බඬේ සහ වම් අතේ කොටසක් වැසෙන ලෙස පිහිටා තිබූ උපන් ලපයක් නිසා ඔහු ලැජ්ජාවී සිටි නිසා බව ඩෙරික් වටහා ගත්තේය. තම පුතාට උපකාර කිරීමට අධිෂ්ඨාන කර ගත් ඩෙරික් තමාගේ ශරීරයේද සමාන සළකුණක් නිර්මාණය කර ගැනීම සඳහා දිගු හා වේදනාකාරී පච්ච කෙටීමේ ක්‍රියාවලියකට ලක් වූයේය.

ඩෙරික් තම…